අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (24) අමාත්‍යාංශ ලේකම්වරු පත් කරනු ලැබීය

එලෙස පත්
කැබිනට් අමාත්‍යධූර පත් කෙරේ අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අග්‍රාමාත්‍යවරියක් සහ කැබිනට් අමාත්‍යධූර පත් කෙරෙනු ජනාධිපති අනුර කුමාර දිසානායක අද ජාතිය අමතයි 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රී 7ට ජාතිය ඇමතීමට නියමිත බව සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නෑ - සජිත් ප්‍රේමදාස සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නොමැති බව සජිත් නව ජනාධිපති ඉදිරියේ හරිනි අමරසූරිය අගමැති ලෙස දිවුරුම් දෙයි  

9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය
කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ තීරණය අනුව කතරගම දහම් පාසල් වසාදමයි ඊයේ (23) කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් කතරගම ප්‍රදේශයේ විහාරස්ථානවල පවත්වාගෙන යනු ලබන සියලුම දහම් පාසල් රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ තීරණයක් අද (24) එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයට සූදානම් මැතිවරණ කොමිසම විසින් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් බව පවසා සිටිනවා.

මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තු
Latest News
What is trending
26 දිවයින පුරා දැවැන්ත වර්ජනයක්

එළැඹෙන 26 වන දින දිවයින පුරා අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක...

Read more
ළමා නිවාසයේ දැරියන්ව පාලිකාව මුදලට විකුණයි – දැරියකගෙන් පැමිණිල්ලක්

පරිවාස දෙපාරිතමේන්තුවට අයත් මහනුවර ප්‍රදේශයේ ළමා රැදවුම් මධ්‍යස්ථානයක පාලිකාවක එහි රඳවා සිටින...

Read more
පක්ෂේ මාරු කලාට විනය ක්‍රියාමාර්ග ගන්න බැහැ – සාගර කියයි

පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇති කරගත් එකඟතාවන්ට අනුව වෙනත් පක්ෂවලට සම්බන්ධ වූ...

Read more
කොළඹ අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමට රජයෙන් තීරණයක්

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ වල ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල...

Read more
ගුවන් යානා නාශක උණ්ඩ තොගයක් ළිඳකින් සොයා ග​නී

මුලතිව් දේවිපුරම් ප්‍රදේශයේ ළිඳක දමා තිබූ ගුවන් යානා නාශක උණ්ඩ 992ක තොගයක්...

Read more
නරේන්ද්‍ර මෝදි ජනපතිගේ ආරාධනය පිළිගනියි

ශ්‍රී ලංකා​වේ සංචාරයක් සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය...

Read more
දුම්රිය වෘත්තීය සමිති වර්ජනය අවසන්

දුම්රිය වෘත්තීය සමිති ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වර්ජනය අවසන්...

Read more
පෙර පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්

පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන දීමනාව ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා....

Read more
මෙරට මාසික බිත්තර නිෂ්පාදනය හා පරිභෝජනය ඉහළට

මෙරට මාසික බිත්තර නිෂ්පාදනය හා පරිභෝජනය ඉහළ ගොස් තිබෙනවා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ...

Read more
දිරාගිය ගසක් කඩාවැටී ළමුන් ප්‍රවාහනය ක​ළ වෑන් රථයක් අනතුරට

මහනුවර – දිගන මාර්ගයේ කෙන්ගල්ල ප්‍රදේශයේදී දිරාගිය ගසක් කඩාවැටිමෙන් පස්දෙනෙක් තුවාල ලබා...

Read more
ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිතයෙන් බිළිඳු සමේ සංකූලතා

ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිතා කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති...

Read more
ජනපති සහ බංගලාදේශ අගමැතිනි අතර හමුවක්

අද (10) දිනයේ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ...

Read more
ඊශ්‍රායල යුද කැබිනට් ඇමති ඉල්ලා අස්වෙයි

ටෙල් අවිව් හි ​පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊශ්‍රායල යුද කැබිනට් ඇමති බෙනී ගැන්ට්ස්...

Read more
වාද්දූව වෙරළ තීරයේ නාදුන​න මළ සිරුරක්

වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී නාදුනන මළසිරුර​ක් හමුව ඇති බව වාද්දුව පොලීසිය පවසයි....

Read more
ප්‍රංශ පාර්ලිමේන්තුව විසිරුවා හරියි

ප්‍රංශය ජනපති එමානුවෙල් මැක්‍රොන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවේදනය කරමින් ජුනි 30...

Read more
Back to top of page