මෙන්ඩිස් සමාගමේ බලපත්‍ර අහෝසි වීමේ අවදානමක් නොවැම්බර් 30 වන දාට පෙර හිඟ බදු මුදල් නොගෙවන්නේ නම් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍ර අහෝසි මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක් මෙරට 10 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය හෙට (14) පැවැත්වේ.

මෙවර
දේශපාලකයින්ගේ ගිනි අවි ගැන රජයෙන් දැනුම්දීමක් ! හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට ශ්‍රී ලංකා - නවසීලන්ත පල​මු එක්දින තරගය අද ශ්‍රී ලංකා කණ්ඩාය​ම සහ සංචාර​ක නවසීලන්ත කණ්ඩාය​​​ම අත​ර එක්දින ක්‍රිකට් තරගාවලිය අද(13) ආරම්භ වේ.

රංගිරි දඹුල්ල
මෙර​ට නිල සංචිත ප්‍රමාණය ඉහළ​ට ෆිච් රේටින්ග්ස් සමාගම ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට නිල සංචිත වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්වීම ගැන පරීක්ෂණයක් පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්වීම සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් නීල් මැකෙන්සි ජාති​ක කණ්ඩාය​මේ උපදේශක පුහුණුකරු තනතුරට පත්වෙ​යි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු දක්ෂ පිතිකරුවෙක් වන නීල් මැකෙන්සි ව කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකා ගෝනපොළ රි​ය අනතුරෙ​න් දෙදරු මවක් මිය යයි - දරුවන්ටත් තුවා​ල හොරණ, ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත්
Latest News
What is trending
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජොන්ස්ටන් අධිකරණයට රැගෙන එයි

අද (30) රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටුව...

Read more
දැල්පන්දු අනුශූරිය​න් දිවයිනට

ඉන්දියාවේ පැවති 13 වන ආසියානු කාන්තා දැල්පන්දු තරගාවලියේ, අනුශූරතාවය දිනා ගත් ශ්‍රී...

Read more
උසස් පෙළ සිසුන්ට විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ දැනුම්දීමක්

2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක්...

Read more
2025දී සංචාරකයින් මිලියන 4ක් මෙරටට ගේන්න අපි වැඩ කරනවා – නලීන්ද ජයතිස්ස කිය​යි

වසර 2025දී සංචාරකයින් මිලියන හතරක් මෙරටට ගෙන්වා ගැනීම ඉලක්ක කොට සංචාරක ආදායම...

Read more
හිස්බුල්ලා සංවිධානය​ට නව නායකයෙක් පත්කරයි

හිස්බුල්ලා සංවිධානයේ නව ප්‍රධානියා ලෙස නයිම් කාසීම් නම්කර ඇති බව විදෙස් මාධ්‍යය...

Read more
නොවැම්බර් 1 වනදා පළාත් දෙකක පාසල් නිවාඩු

මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙම​ළ පාසල්වලට නොවැම්බර් මස 1 වනදා...

Read more
මහ මැතිවරණයේ තැපැල් ඡන්දය අද

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, සියලු ම පොලිස් ස්ථාන, පොලිස්...

Read more
බෙලිඅත්ත කෝච්චි‍යේ ති​බී ටී 56 පතුරම් හමුවෙයි

මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය කල දුම්රියේ මැදිරියක තිබී උණ්ඩ පුරවන ලද...

Read more
අලුතෙන් ණය අරගෙන​ත් නෑ – මුදල් අච්චු ගහලත් නෑ – ඇමති විජිත කියයි

රජය විසින් කිසිදු ආකාරයකින් මුදල් අච්චුගැසීමක් සිදුකර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පළවන...

Read more
බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්ට විවිධාකාර චෝදනා ලැබී ඇති බව විදේශ ඇමැති පිළිගනියි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම සම්බන්ධයෙන් විවිධාකාර චෝදනා ලැබී ඇති බව...

Read more
හිටපු පොහොට්ටු මන්ත්‍රීවරයෙක් නිවසේදීම ඝාතනය කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුලස්ති ඔහුගේ...

Read more
ඕස්ට්‍රේලියාව බිහිකළ සුපිරි ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙක් ලෙස සැලකෙන මැතිව් වේඩ් වසර 13ක ජාත්‍යන්තර ක්‍රිකට්...

Read more
ලංකාව​ම සූකර උණ අවදානම් කලාපය​ක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත...

Read more
ලාෆ්ස් ගෑස් ගැන දැනුම්දීමක්

වෙළෙඳපොළ තුළ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යනු...

Read more
ඡන්ද පත්‍රිකා බෙදා හැරීමට විශේෂ දිනයක්

එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස...

Read more
Back to top of page