නව වෙනි විධායක ජනපති ධූරය අනුර කුමාර දිසානායකට 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් නික්මයයි මීට සුළු මොහොතකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති නිළ නිවසින් නික්ම ගියා

තමාගේ නික්මයාම
ජනපති සටන තීරණාත්මකයි දෙවන සහ තෙවන මනාප ගණන් කෙරේ  

සීයට පනහා ඉක්මවීමට කිසිදු අපේක්ෂකයෙක් අසමත් වූ බැවින් දෙවන මනාපය සහ තෙවන මනාපය ගණන් කරන
ප්‍රවී​ණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි දිවිමඩලෙන් සමුගනියි 77 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනියි 2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇදිරි නීතිය පස්වරු 12 දක්වා දීර්ඝ කෙරේ  

ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා පනවා තිබු ඇදිරි නීතිය මධ්‍යහන 12 දක්වා
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
Latest News
What is trending
අධිකරණයට අපහාස කළැයි ජනක රත්නායකට සිතාසි නිකුත් කරයි

වාරණ නියෝගයක් නොතකමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා මහජන...

Read more
පොහොට්ටුවෙන් සහ අතෙන් තවත් 6ක් සජබෙට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පළාත්...

Read more
ක්‍රීඩා සංගම් 4ක් තාවකාලිකව අත්හිටුවීමට පියවර

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට...

Read more
සජිත් – අනුර විවාදය සිදුවෙයිද?

මතභේදාත්මක ප්‍රකාශ හේතුවෙන් සමඟි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයන් දෙපළ...

Read more
දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනික මරණ සංඛ්‍යාව 50කට ආසන්නයි

(31 ) හෙට දිනයට යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනය සම්බන්ධයෙන් මද්‍යසාර...

Read more
තායිලන්තය ශ්‍රී ලාංකික සංචාරකයන්ට ‘වීසා ෆ්‍රී’ කරයි

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන අමුත්තන් ඇතුළු සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින්...

Read more
ක්‍රීඩා සංගම් 4ක් තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවාලීමට...

Read more
ඉන්ධන කාන්දු වූ නෞකාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය භාරයට ගනී

අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගියදා කොළඹ වරායට පැමිණි ඉන්දීය සමාගමකට අයත් නෞකාවකින් ඉන්ධන...

Read more
වනිඳු ලෝකෙන්ම පලවෙනි තැනට – මහීශ් තීක්ශණත් ඉදිරියට

නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව බංග්ලාදේශ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්...

Read more
රුසියානු වීසා ගැන අලුත්ම තීරණය 

හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා රුසියාවට වීසා නිකුත්කිරීම  ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය...

Read more
පළාත් පාලන ඡන්ද​ය නොපැවැත්වීමට එරෙහිව ගොනුකළ පෙත්සම් විභාගය කල් යයි

පසුගි​ය වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද...

Read more
ලංකාවට ආ විදෙස් තරුණියගේ ගමන් බෑගයක් සොරාග​නී

විදේශීය සංචාරක තරුණියකගේ වටිනා භාණ්ඩ හා මුදල් රැගත් ගමන් බෑගයක් ඇල්ල ප්‍රදේශයේ...

Read more
වතු කම්කරුවෝ වැඩ වර්ජනයකට සැරසෙයි 

වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නංවමින් පසුගිය අප්‍රේල් මස...

Read more
බසයක් පෙරළි 27ක් රෝහල් ගත කෙරේ 

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දී පෞද්ගලික බස් රථයක්...

Read more
කථිකාචාර්ය පුන්සර අමරසිංහට ඇප 

අද (29) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ...

Read more
Back to top of page