නව වෙනි විධායක ජනපති ධූරය අනුර කුමාර දිසානායකට 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් නික්මයයි මීට සුළු මොහොතකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති නිළ නිවසින් නික්ම ගියා

තමාගේ නික්මයාම
ජනපති සටන තීරණාත්මකයි දෙවන සහ තෙවන මනාප ගණන් කෙරේ  

සීයට පනහා ඉක්මවීමට කිසිදු අපේක්ෂකයෙක් අසමත් වූ බැවින් දෙවන මනාපය සහ තෙවන මනාපය ගණන් කරන
ප්‍රවී​ණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි දිවිමඩලෙන් සමුගනියි 77 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනියි 2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇදිරි නීතිය පස්වරු 12 දක්වා දීර්ඝ කෙරේ  

ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා පනවා තිබු ඇදිරි නීතිය මධ්‍යහන 12 දක්වා
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
Latest News
What is trending
විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ලෝක සෞඛ්‍ය සභාවේ උප සභාපති තනතුරට

පසුගිය 27වැනිදා ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සභාවේ උපසභාපති ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...

Read more
 මෙරට ඇමරිකානු තානාපතිනිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවෙයි 

මෙරට ඇමරිකානු තානාපති ජුලී චංග් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී මෙරට ඉදිරි මැතිවරණ...

Read more
දමිතාට එරෙහි නඩුව ය​ළි කැඳවීමට නියෝ​ග

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරි​ග​‍නක...

Read more
මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කිරීමට නියෝ​ග

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි​ව...

Read more
කථිකාචාර්ය පුන්සර අමරසිංහ  අත්අඩංගුවට

ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන්...

Read more
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනය​ක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙ​න රතු නිවේදනයක්  නිකුත් කර...

Read more
නේටෝ සමාජිකයන්ට පුටින්ගෙන් අනතුරු ඇගවීමක් 

රුසියාවට දරුණු ප්‍රහාර එල්ල කිරීම සඳහා යුරෝපයේ නේටෝ සාමාජිකයින් විසින් යුක්‍රේනයට බටහිර...

Read more
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් අඛණ්ඩව වැඩවර්ජනයේ

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය තම වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පවසාසිටිනවා....

Read more
පැල්මඩුල්ලේ බස් අනතුරක් – 27ක් රෝහලේ

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දි පෞද්ගලික බස් රථයක් සහ...

Read more
ජාවාරම්කරුවෙකුගේ කෝටි 10ක දේපොළ තහනම් කරයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිනේෂ් පෙරේරා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන...

Read more
අමෙරිකාවේ බැංකු ගොඩනැගිල්ලක  පිපිරීමක්

අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව තිබෙනවා ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම...

Read more
ඡන්ද කල්දාන යෝජනාව රනිල් ප්‍රතික්ෂේප කරයි

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බවට එක්සත්...

Read more
 Starlink සේවාව බි​ඳවැටෙයි

අද (29) ලොව පුරා Starlink අන්තර්ජාල සේවාව බි​ඳ වැටීමක් සිදුව තිබෙනවා. ඒ...

Read more
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් 

අද (29) ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා. දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම...

Read more
උසස් පෙළ ප්‍රතිඵල 31 නිකුත් කර​යි

2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා(31)...

Read more
Back to top of page