නව වෙනි විධායක ජනපති ධූරය අනුර කුමාර දිසානායකට 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් නික්මයයි මීට සුළු මොහොතකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති නිළ නිවසින් නික්ම ගියා

තමාගේ නික්මයාම
ජනපති සටන තීරණාත්මකයි දෙවන සහ තෙවන මනාප ගණන් කෙරේ  

සීයට පනහා ඉක්මවීමට කිසිදු අපේක්ෂකයෙක් අසමත් වූ බැවින් දෙවන මනාපය සහ තෙවන මනාපය ගණන් කරන
ප්‍රවී​ණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි දිවිමඩලෙන් සමුගනියි 77 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනියි 2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇදිරි නීතිය පස්වරු 12 දක්වා දීර්ඝ කෙරේ  

ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා පනවා තිබු ඇදිරි නීතිය මධ්‍යහන 12 දක්වා
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
Latest News
What is trending
සාගර රනිල් එපා කියද්දි පාලිත රනිල් ඉල්ලයි 

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය තවත් වසර 05 කට ලබා දෙන්නේ නම්...

Read more
මැතිවරණ සම්බන්ධයෙ​න් UNPයෙන් යෝජනාවක්

එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ දෙක වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ...

Read more
සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් පොහොට්ටුවට පොල් ගසයි

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්...

Read more
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්  රතු නිවේදනයක්

අද (28) උදෑසන 10.30ට තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක්...

Read more
බෝම්බ බියක් නිසා ඉන්දියාවේ ගුවන් ගමනක් අවලංගු වේ

අද (28) උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර – ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලෙන් දිල්ලි...

Read more
ජාජබෙන් විවාදයට දින ඉල්ලා සජබෙන් නැවත ලියුමක්

සමගි ජන බලවේගය යෝජනා කළ දිනවලින් ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දින පිළිබඳව...

Read more
ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කළමණාකරු රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කළමනාකාර ගෝබිනාත් සිවරාජා ඊයේ (27) අළුයම ...

Read more
මහ බැංකු පොලී අනුපාතය ගැන තීරණය

ඊයේ (27) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමක් පැවැත්වුණා. එහිදි...

Read more
මාතර බිලිඳාගේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේදී මියගිය බව කියන බිලිදා සම්බන්ධයෙන් මාතර ප්‍රධාන...

Read more
පොළොන්නරුව පූජා නගරයේ දෙමළ මහා සෑය පරිශ්‍රය අනාරක්ෂිත තත්ත්වයක

පොළොන්නරුව පූජා නගරයේ පිහිටා ඇති මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1153...

Read more
සමාජ මාධ්‍ය කල්ලිවලට හරීන්ගෙන් අනතුරු ඇඟවී​ම්

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ...

Read more
කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයක කොල්ලයක්

ඊයේ (26) සවස කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයකට කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ...

Read more
කටාර් එයාර්වේස් ගුවන්යානයක් වායු කැලඹීමකට හසුවෙයි

කටාර් එයාර්වේස් සමාගමට අයත් ගුවන්යානයක් කටාර් රාජ්‍යයේ දෝහා සිට අයර්ලන්තයේ ඩබ්ලින් බලා...

Read more
අයිතිකරුවෙක් නොමැතිව වෙරළට ගොඩගැසූ බෝට්ටුව

ඊයේ (26) දිනයේදි අයිතිකරුවකු නොමැති බෝට්ටුවක් මන්නාරමේ සවුත්බාර් වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා....

Read more
වසර තුනකින් නවීන කෘෂිකර්මාන්තය ගමට

ඊයේ (26) වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක්වෙමින්...

Read more
Back to top of page