නව වෙනි විධායක ජනපති ධූරය අනුර කුමාර දිසානායකට 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් නික්මයයි මීට සුළු මොහොතකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති නිළ නිවසින් නික්ම ගියා

තමාගේ නික්මයාම
ජනපති සටන තීරණාත්මකයි දෙවන සහ තෙවන මනාප ගණන් කෙරේ  

සීයට පනහා ඉක්මවීමට කිසිදු අපේක්ෂකයෙක් අසමත් වූ බැවින් දෙවන මනාපය සහ තෙවන මනාපය ගණන් කරන
ප්‍රවී​ණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි දිවිමඩලෙන් සමුගනියි 77 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනියි 2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇදිරි නීතිය පස්වරු 12 දක්වා දීර්ඝ කෙරේ  

ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා පනවා තිබු ඇදිරි නීතිය මධ්‍යහන 12 දක්වා
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
Latest News
What is trending
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණය පිළිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කල්පිටියේ...

Read more
හර්දික් පාණ්ඩ්‍යාට එළඹෙන IPL තරගාවලියේ පළමු තරගය තහනම්

ඊයේ (17) පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ ලක්නව් සුපර්...

Read more
ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක්

මේ දිනවල පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත්...

Read more
පලස්තීනයට සාමය ඉල්ලා පාගමනක්

පලස්තීනයට සාමය රැගෙන ඒමට ඇමරිකාවට බල කෙරෙන සාම පාගමනක් අද (17) පාර්ලිමේන්තු...

Read more
තායිවාන මැතිසබය උණුසුම් වෙයි

ඊයේ (16) දිනයේදි තායිවාන පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය පවසනවා....

Read more
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගුවන්තොටුපළ පොලිසිය වෙත කැඳවයි

පසුගිය 14 වෙනිදා කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී කළහකාරි ලෙස හැසිරුණු රාජ්‍ය...

Read more
රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් මාර්ග කිහිපයක් වසා දැමේ

එළඹෙන 19 වෙනිදා රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍ර්‍රියාත්මක...

Read more
මැතිවරණ කොමිසමේ නිලධාරීන් අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය  දිනේශ් ගුණවර්ධන අතර හමුවක් අග්‍රමාත්‍ය කාර්යාලයේදී සිදුවුණා...

Read more
ශ්‍රී ලාංකික එලංගෝට බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධූරයක්

බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ලබාගත් ශ්‍රී ලාංකිකයෙකු වන එලංගෝ එලවලකන් බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් නගරයේ නගරාධිපති...

Read more
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නොතිසි

අද (17) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය...

Read more
විශ්වවිද්‍යාල දේශන යළිත් ඔන්ලයින් ක්‍රමයට

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් ඇණහිටි විශ්වවිද්‍යාල දේශන කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය හරහා...

Read more
කුසල්ගේ වීසා ප්‍රශ්නය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කතා කරයි

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ඇමරිකාවට යාමට නියමිතව සිටි එක්...

Read more
රතුපස්වල නඩුවෙන් සියලු දෙනා නිදොස් කොට නිදහස්

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී...

Read more
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කටහඬ පරීක්ෂණ වාර්තාව ප්‍රමාදයි

2019 වසරේ පැවති එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු...

Read more
පරමාදර්ශී නායක මහින්දව පෙහොට්ටු ආණ්ඩුවේ සමච්චලයට ලක් වෙලා – ඩලස් කියයි

පොදුජන පෙරමුණ විසින් සිය පරමාදර්ශී නායකයා ලෙස සලකන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

Read more
Back to top of page