නව වෙනි විධායක ජනපති ධූරය අනුර කුමාර දිසානායකට 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් නික්මයයි මීට සුළු මොහොතකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති නිළ නිවසින් නික්ම ගියා

තමාගේ නික්මයාම
ජනපති සටන තීරණාත්මකයි දෙවන සහ තෙවන මනාප ගණන් කෙරේ  

සීයට පනහා ඉක්මවීමට කිසිදු අපේක්ෂකයෙක් අසමත් වූ බැවින් දෙවන මනාපය සහ තෙවන මනාපය ගණන් කරන
ප්‍රවී​ණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි දිවිමඩලෙන් සමුගනියි 77 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනියි 2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇදිරි නීතිය පස්වරු 12 දක්වා දීර්ඝ කෙරේ  

ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා පනවා තිබු ඇදිරි නීතිය මධ්‍යහන 12 දක්වා
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
Latest News
What is trending
නායකයා විදිහට මම ඉල්ල​පු කණ්ඩායම මට ලැබු​නා – වනිදු කියයි

කණ්ඩායමේ නායකයා හැටියට තමන් තේරීම් කමිටුවෙන් ඉල්ලා සිටි කණ්ඩායම තමාට ලැබුණු බව...

Read more
කුලියාපිටියේ තරුණයෙ​කු ඝාතන සිද්ධියේ සැකකරුවන් යලි රිමාන්ඩ්

කුලියාපිටිය, කබලෑව පදිංචිව සිටි 31 හැවිරිදි සුසිත් ජයවංශ නැමැති තරුණයා ඝාතනය කිරිමට...

Read more
සෞඛ්‍ය වර්ජනය අද සබරගමුවේ

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද සබරගමුව පළාතේ වැඩවර්ජනයක නිරත වේ. අද පෙරවරු...

Read more
ඉන්දියාවේ දැන්වීම් පුවරුවක් කඩාවැටී 14ක් ජීවිතක්ෂයට 

සඳුදා පස්වරුවේ පැවැති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි හි දැන්වීම් පුවරුවක්...

Read more
සරසවි අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් කල්යයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා  වූ යෝජනාව ඊයේ (13) දිනයේදි...

Read more
එවරස්ට් කන්දේ තව​ත් සුපිරි ලෝක වාර්තාව​ක්

ලොව උසින් වැඩිම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්ද තරණය කර ලෝක වාර්තා...

Read more
මාතර වෙරළට තල්මස් සිරුරක් ගොඩගස​යි

මාතර ගොඩඋඩ වෙරළතීරයට මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබේ. මෙලෙස ගොඩගසා ඇති...

Read more
 යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට 

අද (13) පස්වරුවේ මාතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමි දුම්රියේ...

Read more
 පැරෂුට් අනතුරෙන් තුවාල ලැබූ විදේශිකයා මාධ්‍යයට අදහස් දක්වයි 

නෙළුම් කුලුනෙන් පහළට පැරෂුට් ආධාරයෙන් පැනීමේ අවස්ථාවකට එක්වූ විදේශීය පුද්ගලයෙකු ඉන් ඇදවැටී...

Read more
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද දුන් උසාවි නියෝගය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ...

Read more
 අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි 

කොළඹ අගරදගුරු පදවි සහයක රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් (විශ්‍රාමික) ස්වර්ගස්ථ...

Read more
උතුරු කොරියාවේ රතු තොල් සායම් තහනම් 

උතුරු කොරියා නායක කිම් ජොන් උන් විසින් රටවැසියන්ට නවතම නිති කිහිපයක් පනවා...

Read more
අසභ්‍ය ගීත නිර්මාණකරුවන් සොයා පරීක්ෂණයක්

බුද්ධ සාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි...

Read more
ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද පුපුරා යයි

ඉන්දුනීසියාවේ හල්මහෙර දූපතේ පිහිටි ඉබූ ගිනිකන්ද පුපුරා ගොස් තිබෙනවා. එය පෙරවරු 9.12...

Read more
ක්‍රීඩා ගුරුවරුන් බඳවාගන්නේ විද්‍යාපීඨ හා ගුරුවිද්‍යාල වලින් පමණයි අධ්‍යපන ඇමති කියයි

ක්‍රීඩා ගුරුවරුන් වශයෙන් බඳවාගෙන තිබූ 3000ක පමණ පිරිසක් ස්ථීර කිරීමට වැඩ පිළිවෙලක්...

Read more
Back to top of page