නව වෙනි විධායක ජනපති ධූරය අනුර කුමාර දිසානායකට 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් නික්මයයි මීට සුළු මොහොතකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති නිළ නිවසින් නික්ම ගියා

තමාගේ නික්මයාම
ජනපති සටන තීරණාත්මකයි දෙවන සහ තෙවන මනාප ගණන් කෙරේ  

සීයට පනහා ඉක්මවීමට කිසිදු අපේක්ෂකයෙක් අසමත් වූ බැවින් දෙවන මනාපය සහ තෙවන මනාපය ගණන් කරන
ප්‍රවී​ණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි දිවිමඩලෙන් සමුගනියි 77 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනියි 2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇදිරි නීතිය පස්වරු 12 දක්වා දීර්ඝ කෙරේ  

ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා පනවා තිබු ඇදිරි නීතිය මධ්‍යහන 12 දක්වා
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
Latest News
What is trending
ඊශ්‍රායලයට ඇමරිකාවෙන් චෝදනා

ඇමරිකානු අවි භාවිත කරමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීතිය කඩ කර ඇති...

Read more
අහුංගල්ලේ වෙඩි තැබීමට හේතුව හෙළිවෙයි

ඊයේ (10) පස්වරුවේ අහුංගල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීම පළිගැනීමක් බවට අනාවරණය වී...

Read more
මහබැංකු අධිපති ඇමරිකානු තානාපතිනිය හමුවෙයි

ඊයේ (10) අමෙරිකානු තානාපති කාර්යාලයේ දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ...

Read more
අහුංගල්ලේ වෙඩි තැබීමක්

අහුංගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට බලපිටිය රෝහලට...

Read more
විදුලිබල පනත් කෙටුම්පතෙ​න් අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් ලැබී ඇතැ​යි චෝදනා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්‍යවරයාට...

Read more
සබරගමු විශ්වවිද්‍යාලයේ අක්‍රමිකතා රැසක් හෙළිවෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා...

Read more
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපිය​ක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසි​න් අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් මතුව...

Read more
දකුණු කොරියාවේ නව අමාත්‍යාංශයක් නිර්මාණයට සැලසුම්

දකුණු කොරියාවේ උපත් අනුපාතය දිනෙන් දින පහළ යාමකට ලක්ව ඇති බව එරට...

Read more
 අකුණු සැර වැදී වලස්මුල්ල මූලික රෝහලේ ගින්නක්

අයහපත් කාලගුණය සහ අධික වර්ෂාවත් සමග ඊයේ (09) රාත්‍රියේ  අකුණක් වැදී වලස්මුල්ල...

Read more
නවසීලන්ත සුපිරි පිතිකරුවෙකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

නවසීලන්තය ප්‍රවේගකාරී සුපිරි පිතිකරු කොලීන් මුන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ...

Read more
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට අයදුම්පත් කැඳවයි

එළැඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු...

Read more
පාස්කු ප්‍රහාරය ගැ​න මෛත්‍රීපාල සිදුකළ ප්‍රකාශය ගැන විමර්ශනයට නියෝ​ග

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබා...

Read more
මාරක රිය අනතුරක් 

අද (10) දහවල් බදුල්ල මහියංගණය ප්‍රධාන මාර්ගයේ පුවක්ගොඩමුල්ල කයිලගොඩ  ප්‍රදේශයේ  බස් රථයක්...

Read more
ඩයනා ගැන හිටපු මැකෝගෙන් ප්‍රකාශයක්

ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට සඳහන්...

Read more
Back to top of page