නව වෙනි විධායක ජනපති ධූරය අනුර කුමාර දිසානායකට 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් නික්මයයි මීට සුළු මොහොතකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති නිළ නිවසින් නික්ම ගියා

තමාගේ නික්මයාම
ජනපති සටන තීරණාත්මකයි දෙවන සහ තෙවන මනාප ගණන් කෙරේ  

සීයට පනහා ඉක්මවීමට කිසිදු අපේක්ෂකයෙක් අසමත් වූ බැවින් දෙවන මනාපය සහ තෙවන මනාපය ගණන් කරන
ප්‍රවී​ණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි දිවිමඩලෙන් සමුගනියි 77 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනියි 2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇදිරි නීතිය පස්වරු 12 දක්වා දීර්ඝ කෙරේ  

ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා පනවා තිබු ඇදිරි නීතිය මධ්‍යහන 12 දක්වා
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
Latest News
What is trending
උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවයි

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් මාර්ගගත...

Read more
ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශයට 

2024 පැරිස් ඔලිම්පික් උලෙළේ ආරම්භය සදහා ඔලිම්පික් උලෙළේ ගිනිසිළුව සත්කාර ප්‍රංශය වෙත...

Read more
විජයකාන්ත්ගෙන් ප්‍රථ​ම අයිපිඑල් අත්දැකීම ගැන ප්‍රකාශය​ක්

ශ්‍රී ලංකාවේ උතුරුකරයෙන් IPL වරම් දිනාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට විජයකාන්ත් වියස්කාන්ත්...

Read more
විදුලිබල පනත් කෙටුම්පත ට එරෙහි පෙත්සම් විභාගය අද ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම...

Read more
ගාසා තීරයේ ජල සැපයුම් සීයට 50ක් විනාශයි 

ඊශ්‍රායල් – හමාස් යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ ජල සහ සනීපාරක්ෂක පහසුකම්වලින් සියයට...

Read more
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු CEO අධිකරණයට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව...

Read more
යුක්‍රේනයේ සිරකරුවන්ට හමුදාවට එක්වීමට අවස්ථාවක්  

යුක්‍රේනයේ පාර්ලිමේන්තුව විසින් සමහර සිරකරුවන්ට ස්වෙච්චාවෙන්න්ට සන්නද්ධ හමුදාවන්ට එක්ව සටන් කිරීමට හැකි...

Read more
ජනපති සටන පවත්වන දිනය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක නිවේදනයක් නිකුත් කරමින්සඳහන් කළේ...

Read more
ඩයනාට විදේශ ගතවීම තහනම්

අද (09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට...

Read more
රජයේ සේවක නිවාඩු අනුමැතියට චක්‍රලේඛයක් නිකුත් වෙයි !

කොවිඩ් වසංගත කාලය තුළ විදෙස්ගතව පැවති වසංගත තත්ත්වය හේතුවෙන් නියමිත දිනට සේවයට...

Read more
ජනපති පාර්ලිමේන්තුවේදි අද සිදුකළ විශේෂ ප්‍රකාශය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා. පාර්ලිමේන්තුවේ...

Read more
ඩයනා ගැන පාර්ලිමේන්තුවෙදි කථානායකගෙන් ප්‍රකාශයක්

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසී වීම සම්බන්ධයෙන්...

Read more
විශ්‍රාම ගැනීම ගැන කතා කරන්න මේක සුදුසු අවස්ථාවක් නෙවෙයි චමරි කියයි

පසුගියදා ඩුබායි හි පැවති විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගැනීමෙන්...

Read more
ඩයනාට ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අභියෝග කළ හැකියි මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා කියයි

ඊයේ (08) රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින්...

Read more
වසරකට පසූ ශකිබ් පන්දුවාර විස්ස කණ්ඩායමට කැඳවයි

තරග පහකින් සමන්විත සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගාවලියේ අවසන් තරග ද්විත්වට සඳහා ශකිබ්...

Read more
Back to top of page