නව වෙනි විධායක ජනපති ධූරය අනුර කුමාර දිසානායකට 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් නික්මයයි මීට සුළු මොහොතකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති නිළ නිවසින් නික්ම ගියා

තමාගේ නික්මයාම
ජනපති සටන තීරණාත්මකයි දෙවන සහ තෙවන මනාප ගණන් කෙරේ  

සීයට පනහා ඉක්මවීමට කිසිදු අපේක්ෂකයෙක් අසමත් වූ බැවින් දෙවන මනාපය සහ තෙවන මනාපය ගණන් කරන
ප්‍රවී​ණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි දිවිමඩලෙන් සමුගනියි 77 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනියි 2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇදිරි නීතිය පස්වරු 12 දක්වා දීර්ඝ කෙරේ  

ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා පනවා තිබු ඇදිරි නීතිය මධ්‍යහන 12 දක්වා
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
Latest News
What is trending
යොවුන් දඟ පන්දු ක්‍රීඩක විජයකාන්ත් පළමු වරට IPL තරඟ බිමේ

ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් අද පළමුවරට ඉන්දීය...

Read more
සජබයට එක්වන ලෙස අමාත්‍ය සුසිල්ට ඇරයුමක්

අද පාර්ලිමේන්තුවේදී, ප්‍රජා උපදේශක කමිටු හරහා පළාත් පාලන ආයතන වලට ලබා දීමට...

Read more
අහුංගල්ල ප්‍රදේශයේ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

අද රාත්‍රි 7.45 අහුංගල්ල ප්‍රදේශයේ නිවසකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය....

Read more
ජර්මානු චාන්සලර්වරියට ප්‍රහාරයක්

ජර්මානු චාන්සලර් ෆ්‍රැන්සිස්කා ගිෆීට බර්ලින් හි පිහිටි පුස්තකාලයකදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා....

Read more
ලක්ෂ 5කට ආසන්න දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ඩුබායි සිට මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී...

Read more
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව...

Read more
ඔස්ට්‍රේලියාවෙන් ජාත්‍යන්තර සිසුන්ට තවත් බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම​ට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමේ​දී ඔවුන් සතුව තිබිය...

Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකයන් දෙදෙනෙකුගේ වීසා ප්‍රතික්ෂේප වේ

​ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෙකුගේ සහ කණ්ඩායම් සහායකයෙකුගේ වීසා ඇමරිකානු තානාපති කාර්යාලයෙ​න් ප්‍රතික්ෂේ​ප...

Read more
රජයේ ඉහළ තනතුරු දෙකක​ට හදිසි කැඳවීමක්

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව රජයේ මුදල් පිළිබඳව...

Read more
නව ග්‍රාම නිලධාරීන්ට ජනාධිපති අති​න් පත්වීම්

අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100ක්...

Read more
විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව ජාජබයෙ​න් පෙත්සමක්

ජාතික ජන බලවේගයේ සාමාජිකයින් කිහිපදෙනෙ​ක්, රජ​ය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල...

Read more
යුක්රේන ජනාධිපති ඝාතනයට තැත් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

යුක්රේන ජනාධිපති ව්ලොඩ්මියර් සෙලෙන්කි ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ බව කියන යුක්රේන හමුදාවේ...

Read more
හිරුණිකාට ලැබුණු අභියාචනාධිකරණ නියෝගය

අධිකරණයට අපහාස කළේ යැයි ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල් මහතාගේ පුත්‍රයා විසින්...

Read more
බෝයිං අභ්‍යවකාශ දියත් කිරීම කල් දැමේ .

බෝයිං හි පළමු කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ ගුවන් ගමන පැය දෙකකට පෙර...

Read more
කුලියට යන්න එපා – ශවේන්ද්ර ත්‍රිවිධ හමුදා ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි

ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා ප්‍රවීණයන්ට විදේශගත කුලී සේවයට යාමෙ​න් වළකින ලෙස ආරක්ෂක...

Read more
Back to top of page