නව වෙනි විධායක ජනපති ධූරය අනුර කුමාර දිසානායකට 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් නික්මයයි මීට සුළු මොහොතකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති නිළ නිවසින් නික්ම ගියා

තමාගේ නික්මයාම
ජනපති සටන තීරණාත්මකයි දෙවන සහ තෙවන මනාප ගණන් කෙරේ  

සීයට පනහා ඉක්මවීමට කිසිදු අපේක්ෂකයෙක් අසමත් වූ බැවින් දෙවන මනාපය සහ තෙවන මනාපය ගණන් කරන
ප්‍රවී​ණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි දිවිමඩලෙන් සමුගනියි 77 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනියි 2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇදිරි නීතිය පස්වරු 12 දක්වා දීර්ඝ කෙරේ  

ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා පනවා තිබු ඇදිරි නීතිය මධ්‍යහන 12 දක්වා
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
Latest News
What is trending
අම්පාර බස් අනතුරකින් 33 දෙනෙක් රෝහල්ගත කෙරේ 

අද දහවල් 2.30ට පමණ අම්පාර සිට නීත්ත දක්වා ගමන්ගත් පාසැල් සිසුසැරිය බස්...

Read more
මියන්මාර​​යේ තරුණයින්​ට විදෙස් රැකියා තහනම් කර​යි

මියන්මාර හමුදා රජය හමුදා සේවයට බඳවා ගැනීමට සුදුසු වයසේ පසුවන පිරිමි පුද්ගලයින්...

Read more
 ඇපල් සමාගමේ අලෙවිය පහත වැටෙයි 

අමෙරිකාවේ සුප්‍රකට දුරකථන අලෙවි සමාගමක් වන ඇපල් සමාගමේ වසරකට වැඩි කාලයක් තුළදී...

Read more
වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක්

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, මාර්ගයේ එක්...

Read more
ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ කාලසටහන නිවේදනය කර​යි

දකුණු අප්‍රිකානු 2024-25   ජාත්‍යන්තර තරග කාලසටහන දකුණු අප්‍රිකා​නු ක්‍රිකට් ආයතනය විසින් අද(3)...

Read more
හැඳුනුම්පත අමතක ​වූ හිටපු අගමැති ඡන්ද මධ්‍යස්ථානයෙන් හරවා යව​යි

හැඳුනුම්පත අමතක වී ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි බ්‍රිතානයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ආපසු...

Read more
කොත්තු, රයිස් මිල අඩුවෙ​යි

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත...

Read more
ගාලු වරාය සංචාරක වරයක් කිරීමේ සැලසුමක් 

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට  මේ වන විට සියලු සැලසුම්...

Read more
මැයි රැළිවල වියදම ඇස්තමේන්තු කර​යි

දේශපාලන පක්ෂ මැයි දින රැළි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න...

Read more
 විපක්ෂ නායකවරයා නෝර්වේජියානු තානාපතිනි හමුවෙයි 

අද (03) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නෝර්වේජියානු තානාපතිනි ‘මැයි එලින් ස්ටෙනර්’...

Read more
ලාල් කාන්ත සමාජවාදය අතහැරීම ගැන සතුටුයි. දැන් අනුර සහ ටිල්වින්ලගෙ වාරේ – පාඨලී කියයි

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, මෙන්ම ආසියානු යටිතල පහසුකම් බැංකුව වැනි ආයතන...

Read more
මුහුදු රළ ඉහළට – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්

මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්...

Read more
තුර්කිය ඊශ්‍රායලය සමඟ ඇති වෙළඳ සබදතා නතර කරයි

තුර්කි වෙළඳ අමාත්‍යාංශය විසින්  ඊශ්‍රායලය සමඟ ඇති සියලු වෙළඳ සබදතා නතර කර...

Read more
ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කිරීමට පියවර ගත්තා – හරීන් කියයි

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස සංචාරක හා ඉඩම් හා...

Read more
ලෝක මාධ්‍ය නිදහස් දිනය අද

1991 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය මුල්වරට ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය පිළිබඳ යෝජනා...

Read more
Back to top of page