Political News
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්කිරීම අවලංගු කරමින් එරෙහිව අධිකරණයෙන් නියෝගයක්!
2024 වසරේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් එස්.එම්.පී. සූරිය බණ්ඩාර පත්කිරීමට...
අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙ අතේ ගජමුතුවක් සහ ශ්‍රී මහා බෝධියේ බව කියන දැවමය කොටසක්!
රජයට රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් පාඩු කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන...
අධිකරණය තුළ දුරකථනය නාද වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට එහිදී මිය ගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධ ගැටලුව පාර්ලිමේන්තුවට!
අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පනත සම්බන්ධයෙන් පවතින ගැටලු ශ්‍රී ලංකා නීතීඥ සංගමය...
සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි!
සමන්ත රණසිංහ අද (9) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ...
කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතුවෙන්න අපේක්ෂාවක් නෑ – දිලිත් ජයවීරගෙන් ප්‍රකාශයක්
ඉදිරියේ දී කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී වැඩකටයුතු කිරීමට කිසිදු අපේක්ෂාවක්...
කොළඹ පුරපති පුටුව සජබට දෙන්න විපක්ෂයේ 59ක් සූදානම් – සජබ
සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ආචාර්ය, රුවේස් හනීෆා...
ඉන්දියාවට ප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානු හමුදාවට අවසර
ඉන්දියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාකිස්තානු සන්නද්ධ හමුදාවන්ට බලය පවරා ඇති බව...
ප්‍රසන්න රණවීර ලබන 19 තෙක් රිමාන්ඩ්
මහර අධිකරණයට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19වනදා දක්වා...
කෙහෙළිය යළිත් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ප්‍රකාශයක්...







