Political News
දෙදහෙන් පස්සේ ඉපදුණු අපේ තරුණ පරපුර හිතනව ජවිපේ රැල්ලත් එක්ක යන එක හරි ලොකු රැඩිකල් කමක් කියලා. ඒක රැඩිකල්කමක් නෙවේ ඒක නොදන්නාකම – දමිතා අබේරත්න
ජන අරගලයෙන් පසුව පැවැත්වෙන පළමු මැතිවරණය ජනාධිපතිවරණය බැවින් එය ඉතාම තීරණාත්මක මැතිවරණයක්...
ආනන්ද සාගර හිමිට එරෙහිව මනුෂ නඩු මගට
පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...
කෙහෙළිය ඇප ඉල්ලා දැමූ පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!
ඉමියුනොග්ලොබියුලින් අපරාධය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...
සජබයේ අපි ධන අගයන් මිසක් සෘණ අගයන් එකතු කරගන්නේ නැහැ – නලින් බණ්ඩාර කියයි
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස දිනන බවට වන ආරංචිය...
ජනපති සටනේ පළමු දින විවාදයට එන අපේක්ෂකයින් සිව්දෙනා මෙන්න
2024 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ සජීවී විවාදය ලබන 7 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර...
ජනාධිපතිවරණයට කළින් රනිල් – සජිත් දීගයකට ඉඩක් නැහැ
2024 ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර...
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනන්දු ස්වාධීන වෙයි
අද (04) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය...
ලක්ෂ 16කට ජනාධිපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වෙයි
මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 16 කට...
අපි මේ රට අතහැර යන්න දේශපාලනය කරන අය නොවෙයි – නාමල් රාජපක්ෂ
හම්බන්තොට වරාය දකුණු ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය බවට යළි පත්කර ගනිමින් කාර්මික ජනපදයද...