Political News
අල්ලස් කොමිසමෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට දැනුම්දීමක්!
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු...
දේශබන්දු තෙන්නකෝන් විශේෂ පරීක්ෂණ කමිටුව හමුවේ වැරදිකරු වෙයි!
ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපීම සඳහා...
රාජිතගේ අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි!
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස...
ඇමෙරිකාව පැන වූ තීරු බදු අඩුකර ගැනීමට අදත් සාකච්ඡා!
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා...
එස්.එම්. චන්ද්‍රසේන යලි රිමාන්ඩ්!
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා...
රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාරිය ඇප මත මුදාහරියි!
ඉකුත්දා කොළඹ, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක්...
ඉතිහාසය විෂය අනිවාර්යයි : අසත්‍ය ප්‍රචාර කරන්න එපා – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කියයි!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට...
කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලටම අධිචෝදනා භාරදෙයි!
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,...
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සාක්ෂිකරුවකු ලෙස ශානි අබේසේකර නම් කරයි!
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස...









