Political News
අරගලය මේ රටට නැවතත් කළු දේශපාලනයක් ගෙනාවා – මහින්ද රාජපක්ෂ
මේ රට වැඩපිළිවෙළක් සමග ඉදිරියට යනවිට 2015 වර්ෂයේදි කුමන්ත්‍රණකාරිව බලය උදුරගත් බව...
කෙහෙළියට ඇප ලැබුණු හේතුව
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඊයේ (11) ඇප...
අපි ලෑස්තියි රට භාරගන්න – අනුර කුමාර දිසානායක
රටේ ආර්ථිකය පුළුල් කිරීමට සිය රජයක් යටතේ පියවර ගන්නා බවත්, මහා අධ්‍යාපන...
තැපැල් ඡන්දය සලකුණු කිරිම අදින් අවසන්
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු පසුගිය දිනවල ඡන්දය භාවිත...
මාස 7කට පසු කෙහෙළියට ඇප
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත්...
අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිස ඇපමත මුදාහැරේ
ඊයේ (10) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ගෙන අධිකරණයට...
පොලිසියේ මහත්තුරු බැදිලා ඉන්නවා රාජකාරිමය වශයෙන් අපිට ආරක්ෂාව සපයන්න හැබැයි මෙහෙට ආවම තේරෙනවා රාජකාරිය විතරක් නෙවෙයි ඒක එන්නේ ඇඟෙන් – අනුර කුමාර
මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවට හෝ ඡන්ද පෙට්ටිවලට කිසිවක් සිදුවීමට පොලිසිය සහ රාජ්‍ය...
සමරිසි ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල ගැහැණු පිරිමි මිශ්‍ර පෝළිම්
2024 ජනාධිපතිවරණයේදී සමරිසි ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල ගැහැනු පිරිමි මිශ්‍ර පෝලිම්...
සමගි ජන බලවෙගයට මේ රට භාරදෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබත් රටත් ගොඩගන්නවාමයි – සජිත් ප්‍රේමදාස
ජාති ආගම් කුලමල පන්ති භේදයෙන් තොරව රට ගොඩනගන සමගි ජන බලවේගයට අවස්ථාව...









