ගාස්තු සංශෝධනයට  විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට අදාළ දත්ත වත්මන් තත්ත්වය හා නොගැලපෙන බැවින්, නව දත්ත කඩිනමින් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම දන්වා ඇත.

එම කොමිසම දන්වා ඇත්තේ, ඉල්ලුම වැඩිවීම, ක්ෂයවූ  ජලය  හා ගල් අඟුරු යැවීම සම්බන්ධයෙන් සිදු කරන ලද ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලෙස ද විදුලිබල මණ්ඩලයට ලිපියක් යවමින් දන්වා තිබේ.

එළැඹෙන 18 වැනි දිනට පෙර නිවැරදි දත්ත සමඟ සංශෝධිත ගාස්තු ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් එම ලිපිය හරහා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා ඇත.

එම ලිපිය පහතින් ,