සුපිරි බොලිවුඩ් නළු Shah Rukh Khan රංගනයෙන් දායක වූ Pathaan සහ Jawan චිත්‍රපට ද්විත්වය, ක්‍රියාදාම සම්මාන උළෙලක් වන Vulture’s second Annual Stunt Awards සම්මාන උළෙල සඳහා නිර්දේශ වී තිබෙනවා.

Pathaan සහ Jawan චිත්‍රපට සමඟ මෙම සම්මාන උළෙල සඳහා සුපිරි හොලිවුඩ් නළු Tom Cruise රංගනයෙන් දායක වූ Mission: Impossible – Dead Reckoning Part One චිත්‍රපටය සහ සුපිරි හොලිවුඩ් නළු Keanu Reeves රංගනයෙන් දායක වූ John Wick 4 චිත්‍රපටය ඇතුළුව තවත් හොලිවුඩ් චිත්‍රපට කිහිපයක් තරඟ වැදීමට නියමිතයි.

Pathaan සහ Jawan චිත්‍රපට නිර්දේශ වී ඇති සම්මාන පහතින්

Best Stunt in an Action Film – Jawan (the Highway Chase)
Best Vehicular Stunt – Jawan (the Highway Chase)
Best Aerial Stunt – Pathaan (the Jet-Pack Fight)
Best Overall Action Film – Jawan