Sinopec සමාගමට අයත් ඉන්ධනවල මිල ගණන් එම සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එම සමාගමේ නව මිල පහතින් මෙසේය,

පෙට්‍රල් 92 – නව මිල රු.358

පෙට්‍රල් 95 – නව මිල රු.414

ඔටෝ ඩීසල් – නව මිල රු.338

සුපර් ඩීසල් – නව මිල රු.356

භූමිතෙල් – නව මිල රු.231