Social News
යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව නඩුවට අධිකරණයෙන් නියෝගයක්!
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාව ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ...
වැලිකඩ බන්ධනාගාරයේ හදිසි සෝදිසි කිරීමකින් බන්ධනාගාර නිළධාරියෙකු අත්අඩංගුවට!
වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරියේ නියුතුව සිටි නිළධාරියකු බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව අසලදී ඊයේ (29)...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත වෙයි!
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත...
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටෙයි!
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ. ඊයේ...
පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට හදිසි ස්ථාන මාරු කිරීම්!
පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් සිදුකර ඇත....
ප්‍රකට ධර්ම දේශක පුජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අපවත් වෙයි!
ශ්‍රී ලංකාවේ ප්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේනමක් වූ පුජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අද(29)...
කෙහෙළියගේ දියණිය අමාලි රඹුක්වැල්ල අල්ලස් කොමිසම හමුවට!
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණ ඇති...
විශ්වවිද්‍යාල තුළ මානසිකව පීඩාවට පත්වන සිසුන් මුදා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙලක්!
විශ්වවිද්‍යාල තුළ මානසිකව පීඩාවට පත්වන සිසුන් ඉන් මුදා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ...
ලංකා බැංකු සේවක සංගමය වැඩ වර්ජනයකට සැරසෙයි!
ප්‍රසාද දීමනා කප්පාදු කිරීමට එරෙහිව අද (29) පස්වරු 12.30න් පසු ලංකා බැංකු...









