Social News
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
එළැඹෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර...
යල කන්නයට ප්‍රමාණවත් පරිදි පොහොර පවතින බවට අමාත්‍යංශයෙන් තහවුරුවක්
පොහොර සමාගම් සමඟ සිදු කරන ලද සාකච්ඡාව අනුව යල කන්නය සඳහා ප්‍රමාණවත්...
මැයි රැලියට ආ මාලිමාවේ බස් රථ අධිවේගි මාර්ගයේ නවතා දිවා ආහාරය ගැනීම ගැන පොලිස් විමර්ශනයක්
ජාතික ජනබලවේගයේ මැයි දින රැලිය සඳහා එක්වීමට පැමිණි පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ...
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි!
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි...
දේශබන්දු තෙන්නකෝන් පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි!
ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ඉල්ලීමක්...
අයිෆෝන් මාදිලි කිහිපයක් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාල අක්‍රීය වෙයි!
ලබන මැයි මාසයේ සිට අයිෆෝන් ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ...
වැලිකඩ පොලිස් භාරයෙ සිටියදි මියගිය තරුණයාගේ සාක්ෂි විභාගයට අධිකරණයෙන් දින දෙයි!
වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පහරදීමට ලක්ව මියගිය බව කියන නිමේෂ්...
මුදල් වංචාවට අත්අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ සහකාර අධ්‍යක්ෂකවරියක් හිටපු ලේකම්වරයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරයි!
සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77කට අදාළව අසත්‍ය මිනුම් පත්‍ර...
විදුලි සෝපානයක් කඩා වැටීමෙන් තරුණයකු මරුට!
ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලෙ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි...







