Social News
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව CIDය​ට භාර දෙයි!

ජනාධිපතිවරයාගේ නියෝගය අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව,...

Read more
දළදා වන්දනාව සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ප්‍රචාරය වන ආරාධනා පත්‍රය​ක් ගැ​න ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්!

‘සිරි දළදා වන්දනාව’ සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ප්‍රචාරය වන ආරාධනා පත්‍රය...

Read more
දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව තුල මහනුවර සුරාසැල් වසා දැමීමට පියවර!

දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව අතරතුර මහනුවර නගරයේ මත්පැන් විකිණීම සහ පරිභෝජනය...

Read more
ගත වූ මාස කිහිපය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713කට ජීවිතය අහිමි වෙයි!

වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713 දෙනෙකු...

Read more
දළඳා වන්දනාව සඳහා යන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්!

සිරි දළඳා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13...

Read more
ඔන්ලයින් පනත අහෝසි කරන්න පනත් කෙටුම්පතක්!

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත අවලංගු කිරීමේ...

Read more
ශ්‍රී දළඳා වන්දනාව අදින් ඇරඹෙයි!

දළඳා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද...

Read more
මෙවර පාස්කු උත්සවයට සමගාමිව යෙදෙන දේව මෙහෙයන්ට විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්!

කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් පැවැත්වෙන අප්‍රේල් 18 සහ 20 යන...

Read more
මෝටර් රථයක කෝටි 3ක මුදල් සහ රත්‍රං ග්‍රෑම් 150ක් – පොලිස් බුද්ධි නිලධාරියෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට!

පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින් අද(17) අලුයම හතරට පමණ...

Read more
Back to top of page