Social News
දක්ෂිණ අධිවේගයේ අනතුරක් – දස හැවිරිදි දැරියක් මරුට
දක්ෂිණ අධිවේගයේ පින්නදූව ආසන්නයේ දී සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් තුවාල...
රටින් ගෙනා පළමු සහල් තොගය වෙළඳපොලට
පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා....
2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට උපදෙස්
නව තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි 2024 වසරේ ඡන්දහිමි නාම...
කොලඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධන ව්‍යාපෘතියට අදානි ඇමරිකාවෙන් සල්ලි එපා කියයි.
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමූහය අමරිකාව සමග ඇතිකර ගත්...
අඩු පීඩන කලාපය තවදුරටත් – අද තද වැසි ඇති විය හැකියි.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි...
ආසියානු සංවර්ධන බැංකුවෙන් විදුලි බල මණ්ඩලයට ඩොලර් මිලියන 30 ක්
ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ඩොලර් මිලියන 30ක මූල්‍ය පහසුකමක් සඳහා අනුමැතිය ලබාදීමට...
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් තනතුරට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා...
කපිල චන්ද්‍රසේනට හා උදයංග ට ඇමරිකාවෙන් සම්බාධක පනවයි.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු...
අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි – කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්.
උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලට අද දින වැසි හෝ ගිඟුරුම්...