Social News
කුරුළු උයනේ හිමිකරු ඇප මත මුදාහරියි!
කුරුළු උද්‍යාන ගබඩාවේ රුපියල් මිලියන 250ක් වටිනා අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි ගබඩා...
බොරැල්ල මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථ රියැදුරා අද අධිකරණයට!
බොරැල්ල කනත්ත වටරවුම අසල සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථ රියැදුරා...
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනයට සැලසුම්!
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි...
නිවස තුළ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට!
සිය නිවස තුළ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු රුපියල්...
මහරගම වාහන අලංකරණ අලෙවිසැලක හදිසි ගින්නක්!
මහරගම පිළියන්දල මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි වාහන අලංකරණය කරන ස්ථානයක හදිසි ගිනි...
ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු බිරිඳ සහ දියණියගේ මලසිරුරු නිවස තුල තිබී හමුවෙයි!
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා, බිරිඳ සහ දරුවා සිය නිවස තුළ මියගොස් ඇති...
අලි කොරිඩෝ 7 ක් හදන්න වනජීවියෙන් සැලසුම්!
වන අලි ගමන් කරන මාර්ග හෙවත් අලි කොරිඩෝ 7 ක් කඩිනමින් විවෘත...
පැය 48ක දුම්රිය වැඩ වැඩවර්ජනයකට සැරසෙයි!
සිය ගැටලුවලට විසඳුම් නොලැබුණ හොත් පැය 48ක සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව දුම්රිය...
තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට!
ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන ඇත. ඒ හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා...









