Social News
බොරැල්ලේ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට!
බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ මාරක රිය...
රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජයේ තීරණයක්!
මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය...
ජනාධිපති පොදු සමාවෙන් නිදහස්ව වෙමින් ආන්දෝලනයක් ඇති කළ සැකකරුට නැවත වසර 7ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්!
වෙසක් පොහොය දිනය දා ජනාධිපති පොදු සමාව යටතේ අධිකරණයෙන් නිදහස්ව යමින් මහත්...
අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5,000ක් වනජීවි දෙපාර්තමේන්තුවට!
අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේදී පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීමට සිවිල්...
රජයට අයත් ඉඩම් කුණු කොල්ලෙට විකුණලා – පර්චසය රු 28යි!
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් රජයට අයත් ඉඩම් අක්කර 25ක් රුපියල් 101,109ක...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් ඇති වූ හානිය වෙනුවෙන් ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි!
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් අමෙරිකානු...
චෙම්මනි සමූහ සුසානය ලංකාවේ තුන්වන විශාලතම සමූහ මිනීවල බවට පත්වෙයි!
වසය අවුරුදු හතරත්, පහත් අතර දැරිවියකගේ අස්ථි ද ගොඩගෙන ඇති යුද පීඩිත...
රඹුටන් ගස් ආශ්‍රිතව සිදුවන අනතුරුවල ඉහළ යාමක්!
පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසර තුළ රඹුටන් ගස් ආශ්‍රිතව සිදුවන අනතුරුවල ඉහළ...
දෙහිවලදී සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකුට කල වෙඩි තැබීමක් ව්‍යාර්ථ වෙයි!
දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසලදී සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකුට වෙඩි තැබීමක්...









