Social News
ශිෂ්‍යත්ව විභාගය ලියූ පොඩ්ඩන්ට සුබ ආරංචියක්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර...
අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ අමාත්‍ය මණ්ඩලය තීරණය නීතිපති අධිකරණයට දැනුම් දෙයි
ඉන්දියාවේ අදානි සමාගම විසින් මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ...
දිවුලපිටිය කර්මාන්ත ශාලාවක පිපිරීමකින් පුද්ගලයෙක් මරුට
දිවුලපිටිය, බඩල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පිපිරීයාමෙන් සිදුවූ පිපිරීමකින් එහි සේවකයෙකු ජීවිතක්ෂයට...
අර්ජුන් ඇලෝෂියස් ඇතුළු මෙන්ඩිස් සමාගමේ 03 කට සිරදඬුවම් නියම කරයි
රජයට අයවිය යුතු රුපියල් කෝටි 355ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක්...
අල්ලස් කොමිසමේ උසස් තනතුරකට අයදුම්පත් කැඳවයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත්...
ශිෂ්‍යත්ව විභාගයේ ගැටළුව ගැන අවසන් තීරණය අද
අද (14) මතභේදකාරී තත්වයකට මුහුණ දී ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන්...
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්ද ලකුණු කිරීම අද
අද (14) ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ...
බිත්තර මිල යළිත් ඉහළට
පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිල පරාසයක පැවැති බිත්තරයක මිල...
කාර්මික දෝෂයක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම...









