Social News
දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනික මරණ සංඛ්‍යාව 50කට ආසන්නයි
(31 ) හෙට දිනයට යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනය සම්බන්ධයෙන් මද්‍යසාර...
ඉන්ධන කාන්දු වූ නෞකාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය භාරයට ගනී
අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගියදා කොළඹ වරායට පැමිණි ඉන්දීය සමාගමකට අයත් නෞකාවකින් ඉන්ධන...
වතු කම්කරුවෝ වැඩ වර්ජනයකට සැරසෙයි
වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නංවමින් පසුගිය අප්‍රේල් මස...
බසයක් පෙරළි 27ක් රෝහල් ගත කෙරේ
කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දී පෞද්ගලික බස් රථයක්...
කථිකාචාර්ය පුන්සර අමරසිංහට ඇප
අද (29) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ...
දමිතාට එරෙහි නඩුව යළි කැඳවීමට නියෝග
කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගනක...
කථිකාචාර්ය පුන්සර අමරසිංහ අත්අඩංගුවට
ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන්...
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන රතු නිවේදනයක් නිකුත් කර...
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් අඛණ්ඩව වැඩවර්ජනයේ
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය තම වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පවසාසිටිනවා....