Social News
ඉන්ධන මිල අඩු කරන හැටි විදුලිබල හා බලශක්ති ඇමති කියයි!
භාණ්ඩාගාරය විසින් පූර්ව රජය සමයේදී භාරගත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC)...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයාට ඇප!
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 11ක පමණ හිඟ බදු මුදලක්...
අල්ලස් කොමිසමෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට දැනුම්දීමක්!
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු...
දේශබන්දු තෙන්නකෝන් විශේෂ පරීක්ෂණ කමිටුව හමුවේ වැරදිකරු වෙයි!
ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපීම සඳහා...
නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම පිලිබඳ විශේෂ අනාවරණයක්!
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන...
දෙහිවල දුම්රිය ස්ථානය අසල වෙඩිතැබීමක්!
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා...
දුම්රියක ගැටී වන අලියෙකු ජීවිතක්ෂයට!
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු...
ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් ලංකාවට නොපැමිණෙන බව දැනුම්දෙයි!
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ...
සුදු වෑන් රථයකින් පාසල් සිසුවෙකු පැහැරගනියි!
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15...









