Social News
කෝටි හතරක කේරළ ගංජා සමඟ 2ක් අත්අඩංගුවට
කෝටි 4ක කේරළ ගංජා කිලෝ 87ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (13) අත්අඩංගුවට...
සේවයට වාර්තා නොකල දුම්රිය සේවකයින්ට රතු ලිපියක්
අද පස්වරුවේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...
ටැටූ දුලාන්ගේ පාපොච්චාරණය මාධ්‍යට ලබා දුන් DIG ට වැඩ වරදින ලකුණු
අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියට අදාළය පොලිස් අත්අඩංගුවේ පසුවන ටැටූ ආයතනයේ හිමිකරු දුලාන්...
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 22 දක්වා රිමාන්ඩ්
ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට...
නුවර එළියේ බස් රථ අනතුරක් – 40ක් රෝහලේ
අද (11) දින අලුයම 5 ට පමණ නුවරඑළිය සිට ත්‍රිකුණාමලය දක්වා විනෝද...
දුම්රිය වර්ජනය තවදුරටත්
සේවය හැරයෑමේ නිවේදනය අනුව සිය සේවය නොමැතිව දුම්රිය සේවය පවත්වාගෙන යා හැකි...
දුම්රිය ස්ථාන 45කට යුද හමුදාවෙන් ආරක්ෂාවක්
දුම්රිය ස්ථාන 45කට ආරක්ෂාව සදහා යුද හමුදා භට පිරිස් යොදවා ඇති බව...
කඩුවෙල අධිකරණය හා ඒ අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනයට අනුබල දුන් බව කියන ටැටූ...
දුම්රිය ස්ථානධිපතිවරුන්ට සහ පාලකවරුන්ට අවසන් නිවේදනයක්
අද (10) දහවල් 12ට පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට...









