Social News
රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාරිය ඇප මත මුදාහරියි!
ඉකුත්දා කොළඹ, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක්...
කෝටි 5ක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට!
රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික...
බොරැල්ල වෙඩිතැබීමට සම්බන්ධ සහ ඊට අදාළ අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට!
පසුගිය දා බොරැල්ල පොලිස් වසමේ සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමේ...
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සාක්ෂිකරුවකු ලෙස ශානි අබේසේකර නම් කරයි!
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස...
නවකවද සිදුවීමක් මුල් කරගෙන අග්නිදිග විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමයි!
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (15) අලුයම ඇති වු ගැටුමක්...
කහවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට!
කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ...
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කලායැයි කියන සිදුවීමේ සැකකරුගෙ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි!
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණ විශේෂඥ වෛද්‍යවරියක අතවරයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යළිත් ප්‍රකාශයක්...
වැලිගම ප්‍රදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි ප්‍රහාරයක්!
වැලිගම, උඩුකාව පදිංචි වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නිතීඥ තාරක...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ සිටි මොහොමඩ් සුහයිල් අධිකරණයෙන් නිදහස් කරයි!
සමාජ මාධ්‍යවල පළ කළ ඊශ්‍රායල විරෝධී සටහනක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ...








