Social News
ගුරු- විදුහල්පතිවරු ලෙඩ නිවාඩු වාර්තා කරයි
අද (26) දිනයේ ගුරු- විදුහල්පති වෘත්තීය සමිති ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත...
අධ්‍යාපන අමාත්‍යාංශය උත්තර පත්‍ර සමීක්ෂණය දීමනා ඉහළ දැමීමට නිර්දේශ කරයි
අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා...
මැදිරිගිරියේ පාළු නිවසක් තුළ අභිරහස් මළසිරුරක්
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය පොලිස් වසමේ දහම් වැව ප්‍රදේශයේ පාළු නිවසක් තුළ...
සිසුවෙක් අපයෝජනයට ලක්කළ වොලිබෝල් පුහුණුකරුවෙකු අත්අඩංගුවට
කල්පිටියේ පිහිටි පාසලක අධ්‍යාපනය ලබන සිසුවෙක් වොලිබෝල් පුහුණු කඳවුරකට සහභාගී කරවීමට යැයි...
යක්කලමුල්ලේ පුද්ගල ඝාතනයක්
ඊයේ (24) රාත්‍රීයේ යක්කලමුල්ල පොලිස් වසමේ පොල්පගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය...
ශ්‍රී ලංකා පරිපාලන සංගමය වැඩවර්ජනය තාවකාලිකව නතර කරයි
වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය...
හෙට පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය...
පූසාරිලා තිදෙනෙක් පඬුරු බෙදා ගැනීමට නොහැකිව ගුටි ඇනගනියි
යාපනය, වීරමාකාලි අම්මාන් කෝවිලේ පඬුරු බෙදා ගැනීමට යාමේදී ඇති වූ බහින්බස්වීමක් මත...
කස්සප හිමියන් ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතා පනත් කෙටුම්පතට ගිනි තබයි
ස්ත්‍රී – පුරුෂ සමාජභාවී සමානතා පනතට විරෝධය පලකරමින් පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන්...









