Social News
️ගාල්ල සහ මාතර පාසල් තවදුරටත් වසා දමයි
පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් හෙට(04) සහ අනිද්දා(05) යන දෙදින ගාල්ල හා...
අයහපත් කාලගුණයෙන් දුම්රිය ධාවනයට බාධා
නායයාම්, පාලම් කඩා වැටීම් හා ගංවතුර තත්ත්වයන් නිසා කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම,...
පැලවත්ත නෙළුව ප්‍රධාන මාර්ගය වසා දමයි
පැලවත්ත නෙළුව ප්‍රධාන මාර්ගය නායයාමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන...
තද වැසි පිළිබඳව රතු අනතුරු ඇඟවීමක්
අද (02) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක්...
ජාතික පාසල් වලට අයදුම්කරුවන්ට විශේෂ නිවේදනයක්
2024 වර්ෂයට අදාළ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා අයදුම්පත් හෙට (02) දිනෙන්...
ගංවතුර තත්ත්වය ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
අද දහවල් 12ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර තත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර...
හෙට දිනයේ සියලු පාසල් වැසේ
පවතින ජල ගැලීම් සහ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට (03) සිට පාසල් වසා තැබීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට පවරා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කර සිටී. අධික වර්ෂාව සමග ගංගා උතුරා යාම හේතුවෙන් පහත් බිම් යටවී...
උසස් පෙළින් දිවයිනේ පළමු තැන ගත් විශිෂ්ඨයෝ
2023 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයැදුම්කරුවන් 269,613ක් දෙනෙකු පෙනී සිට ඇති...
ඉන්ධන මිලේ වෙනසක්
අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිහිපයක මිල පහත දැමීමට ලංකා...









