අද (29) ලොව පුරා Starlink අන්තර්ජාල සේවාව බි​ඳ වැටීමක් සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන්  ලොව පුරා Starlink අන්තර්ජාල සම්බන්ධතා 41,393කට පමණ ඉන් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ

කෙසේ නමුත් මේ වන විට Starlink අන්තර්ජාල සේවාව සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බවට ඔවුන්ගේ නිල X ගිණුමේ නිවේදනය කර තිබෙනවා.