එක්සත් අරාබි එමීර් රාජ්‍යට මෙවර T 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පිරිනමා තිබෙනවා.

මිට පෙර තරගාවලියේ සත්කාරකත්වය හිමිව තිබූ බංග්ලාදේශයේ වර්තමානයේ පවතින දේශපාලනය අස්ථාවරත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට 20 වැනිදා දක්වා ඩුබායි සහ සාජාහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) නිල වෙබ් අඩවියේ සදහන්