සබරගමුවේ නවකවද සිද්ධියට අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් 10 දෙනා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරයි!
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැන වසරේ සිසුවෙකුට නවක වධය ලබාදීමේ සිද්ධියට අදාළව...
සබරගමුවේ නවකවද සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනා රිමාන්ඩ්!
නවකවදය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු මරණයට අදාළව...
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි!
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි...
