තද වැසි පිළිබඳව රතු අනතුරු ඇඟවීමක්
අද (02) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක්...
ජාතික පාසල් වලට අයදුම්කරුවන්ට විශේෂ නිවේදනයක්
2024 වර්ෂයට අදාළ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා අයදුම්පත් හෙට (02) දිනෙන්...
ගංවතුර තත්ත්වය ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
අද දහවල් 12ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර තත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර...
හෙට දිනයේ සියලු පාසල් වැසේ
පවතින ජල ගැලීම් සහ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට (03) සිට පාසල් වසා තැබීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට පවරා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කර සිටී. අධික වර්ෂාව සමග ගංගා උතුරා යාම හේතුවෙන් පහත් බිම් යටවී...
ඉන්ධන මිලේ වෙනසක්
අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිහිපයක මිල පහත දැමීමට ලංකා...
දඹුල්ල තන්ඩර්ස් හිමිකරු තවදුරටත් රිමාන්ඩ්
දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වූ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තමිම් රහ්මාන් නැමති...
වැවිලි සමාගම් ගොනුකළ පෙත්සම ලබන සඳුදා තෙක් කල් තැබීමට නියෝගයක්
කම්කරු අමාත්‍යවරයා විසින් වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් නිකුත් කර...
මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් නිසා CCD නිලධාරීන් දෙදෙනෙකුට වන්දි ගෙවන්න වෙයි
මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් පොලීසිය සිදුකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කළේය....
අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස් දෙනෙකු නිදහස් කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස්...
වෛද්‍ය කපිල වික්‍රමනායකගේ පෙත්සම කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට...