යෝජිත කුලී ආදායම් බද්දෙන් සාමාන්‍ය ජනතාවට වාසි – රංජිත් සියඹලාපිටිය
මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා යෝජිත කුලී ආදායම් බද්ද මගින්...
ඊශ්‍රායලයේ යුද කැබිනෙට්ටුව විසුරුවීමට තීරණයක්
“යුද කැබිනෙට්ටුව” විසුරුවා හැරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබේ. එය...
සියලුම මුදල් හුවමාරු මධ්‍යස්ථානවලට මහා බැංකුවෙන් නිවේදනයක්
ජූනි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා...
ගුවන් යානා නාශක උණ්ඩ තොගයක් ළිඳකින් සොයා ගනී
මුලතිව් දේවිපුරම් ප්‍රදේශයේ ළිඳක දමා තිබූ ගුවන් යානා නාශක උණ්ඩ 992ක තොගයක්...
නරේන්ද්‍ර මෝදි ජනපතිගේ ආරාධනය පිළිගනියි
ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය...
සුරාබදු කොමසාරිස් ඇතුළු 4කට එරෙහිව පෙත්සමක්
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කරමින් සුපිරි වෙළෙඳසැල් හා දේශපාලන හිතවතුන්ට...
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි
අත්‍යවශ්‍ය භාණ්ඩ 7 ක මිල තවදුරටත් අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා....
බලංගොඩ කස්සප හිමි පොලීස් අත්අඩංගුවට
අද (06) දහවල් තලංගම පොලීසිය විසින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ව අත්අඩංගුවට ගෙන...
මෝදීගේ තුන්වැනි ධුරකාලයට සෙනසුරාදා දිවුරුම් දෙයි
ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලැබූ නරේන්ද්‍ර මෝදී සිය තුන්වැනි ධුරකාලය සඳහා සෙනසුරාදා...
සිමෙන්ති මිල අඩු වෙයි
ජූනි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල...