තද වැසි පිළිබඳව රතු අනතුරු ඇඟවීමක්
අද (02) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක්...
ජාතික පාසල් වලට අයදුම්කරුවන්ට විශේෂ නිවේදනයක්
2024 වර්ෂයට අදාළ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා අයදුම්පත් හෙට (02) දිනෙන්...
ගංවතුර තත්ත්වය ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
අද දහවල් 12ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර තත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර...
හෙට දිනයේ සියලු පාසල් වැසේ
පවතින ජල ගැලීම් සහ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට (03) සිට පාසල් වසා තැබීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට පවරා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කර සිටී. අධික වර්ෂාව සමග ගංගා උතුරා යාම හේතුවෙන් පහත් බිම් යටවී...
දඹුල්ල තන්ඩර්ස් හිමිකරු තවදුරටත් රිමාන්ඩ්
දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වූ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තමිම් රහ්මාන් නැමති...
වැවිලි සමාගම් ගොනුකළ පෙත්සම ලබන සඳුදා තෙක් කල් තැබීමට නියෝගයක්
කම්කරු අමාත්‍යවරයා විසින් වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් නිකුත් කර...
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මෛත්‍රී ට එරෙහිව පෙත්සමක්
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු...
රත්නපුරයේ ගමනාගමනයට ගංවතුරෙන් බාධා
කළු ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළයෑම හේතුවෙන් රත්නපුරයේ ගංවතුර තත්ත්වයක් ඇතිවී ඇත....
ෂෙල්ටන් ප්‍රේමරත්නයන් අභාවප්‍රාප්ත වෙයි
ඉතා මියුරු ගීත තනු සිය ගනනක් සංගීත ක්ෂේත්රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ...