Gujarat Titans කණ්ඩායම මෙහෙයවූ Hardik Pandya නැවතත් Mumbai Indians කණ්ඩායම සමඟ එකතු වීමත් සමඟ හිස් වූ නායකත්වය 24හැවිරිදි Shubman Gillට ලබාදීමට එම කණ්ඩායමේ කළමනාකාරීතවට තීරණය කර තිබේ.