සම්මානනීය හොලිවුඩ් නළු Tom Hanks ගේ රුව යොදා ව්‍යාජ ලෙස සකසන ලද වෙළඳ දැන්වීමක් මේ දිනවල සංසරණය වවා. AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර ඇති මෙය කිසියම් දන්ත වෛද්‍ය සැලැස්මක් ප්‍රවර්ධනය කරන වෙළඳ දැන්වීමක් බවයි වාර්තා වන්නේ.
ප්‍රවිණ නළු Tom Hanks විසින් ඔහුගේ රුව සහිත මෙම දැන්වීම සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධයක් නොමැති බව Instagram හි මෙලෙස පළ කර තිබුණා.

“BEWARE!! There’s a video out there promoting some dental plan with an AI version of me. I have nothing to do with it,”