UK Film critics association සම්මාන උළෙලේ දි ප්රධාන සම්මාන ත්රිත්වයක් ජයග්රහණය කරන්නට Christopher Nolan ගේ Oppenheimer චිත්රපටය සමත් වී තිබෙනවා. ඒ හොඳම නළුවා (Cillian Murphy), හොඳම අධ්යක්ෂණය (Christopher Nolan) සහ හොඳම චිත්රපටය යන සම්මාන ලබා ගනිමින්.
මෙහි හොඳම නිළියට හිමි සම්මානය Killers of the Flower moon චිත්රපටයේ රංගනය වෙනුවෙන් Lily Gladstone හිමි කරගන තිබෙන අතර, හොඳම තිර රචනයට හිමි සම්මානය හිමි කර ගත්තේ Past Lives චිත්රපටයයි. පසුගිය වසරේ වැඩිම ප්රෙක්ෂක අවධානයක් දිනාගත් BARBIE චිත්රපටයේ රංගනය වෙනුවෙන් Ryan Gosling හට හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි වුණා. හොඳම සහාය නිළියට හිමි සම්මානය හිමිවූයේ ARE YOU THERE GOD? IT’S ME, MARGARET චිත්රපටයේ රංගනය වෙනුවෙන් Rachel McAdams හටයි.

admin January 1, 2024
UK FILM CRITICS ASSOCIATION සම්මාන උළෙලේ දී Oppenheimer වැඩ පෙන්වයි
Recent Posts
-
January 9, 2025නව කෝප් කමිටු සභාපති පත්වෙයි!
-
January 9, 2025වසර 19ක් පැරණි ඝාතනයක සුළමුළ AI තාක්ෂණයේ උදවුවෙන් හෙළිවෙයි!
-
January 9, 2025එළැඹෙන අයවැයෙන් රාජ්ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක්!
-
January 9, 20252026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා – අගමැති හරිනි කියයි