වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (දෙසැ. 11) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 57කින් සම්මත විය.

එහිදී එම පනතට පක්ෂව ඡන්ද 98ක් සහ විපක්ෂව ඡන්ද 41ක් ලැබිණි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මෙම පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.