WWE සුපිරි තරුව Bray Wyatt හෙවත් Windham Rotunda මිය ගොස් තිබේ.

ඔහු මියයන විට 36වැනි වියේ පසුවූ අතර හෘදයාබාධයකින් ඔහු මෙලෙස මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

2017 වසරේදී WWE ශූරයා වීම ඇතුළුව WWEහි බොහෝ ජයග්‍රහණ හිමිකර ගැනීමට ඔහු සමත් විය.