තෙලිඟු සිනමාවේ සුපිරි නළු අල්ලු අර්ජුන් රඟපැ ලොව පුරා ජනප්‍රියත්වයට පත් Pushpa : The Rise චිත්‍රපටයේ දෙවැන්න Pushpa 2 : The Rule නමින් 2024 අගෝස්තු 15  ඉන්දියාවේ නිදහස් දිනට සමගාමීව තිරගත කෙරෙන බව අද (11) නිවේදනය කළා.

චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම වන Mythri Movie Makers සමාගම විසින් මෙම නිවේදනය සිදු කරනු ලැබුවේ නව පෝස්ටරයක්ද මාධ්‍යයට නිකුත් කරමින්.  පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සුකුමාරන් විසින්ම අධ්‍යක්ෂණය කරන මෙහි ෆර්හාද් ෆාසිල්, රශ්මිකා මන්දනා ඇතුළු ජනප්‍රිය නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වන බවයි වාර්තා වන්නේ

නව පෝස්ටරය