අවුරුදු දහයක් වයසැති බගවන්තලාව ප්‍රදේශයෙ දරුවෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.

මෙලෙස සියදිවි හානිකරගනිමින් ජීවිතක්ශයට පත්ව ඇත්තේ ඕල්ඩි දමිල මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියෙ අධ්‍යාපනය ලබමින් සිටි මහේශ්වරන් ශාන්ත රුබන් නමැති සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ශණ කටයුතු පවත්වන බව බගවන්තලාව පොලිසිය විසින් තව දුරටත් පවසා සිටිනවා

සසිඳු සහන් තාරක