අස්වැසුම සුභසාධන වැඩසටහන සඳහා අභියාචනා දිරිපත් කිරීමට ලබා දුන් කාලය අදින් (10) අවසන් වේ.

මේ වන විට අභියාචනා ලක්ෂ 9ක් සහ විරෝධතා 12,000ක් ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසා ඇත.

එමෙන්ම ලැබුණු අභියාචනා අධීක්ෂණය සඳහා කමිටුවක් ද පත්කර තිබේ.