එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය

දසුන් ශානක
පැතුම් නිස්සංක
දිමුත් කරුණාරත්න
කුසල් ජනිත් පෙරේරා
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක.
සදීර සමරවික්‍රම
ධනංජය ද සිල්වා
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහේෂ් තීක්ෂණ
ළහිරු කුමාර
දුෂ්මන්ත චමීර
ඩිල්ෂාන් මධුසංක
මතීෂ පතිරණ