ලෝකයේ ප්‍රධානතම සහල් අපනයනකරු වන ඉන්දියාව සහල් අපනයනය සඳහා සීමා පැනවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර ඇත

ඒ අනුව සහල් වර්ග කිහිපයක් අපනයනය කිරීම තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇති බව දැක්වේ.

විශේෂයෙන්ම බාස්මති නොවන සහල් වර්ග සියල්ලම අපනයනය තහනම් කිරීමට ඉඩ ඇති බව එම වාර්තාවල සඳහන් ය.