2023 පෙබරවාරි 15 වැනිදා සිට වසර 3ක කාලයක් සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත් කරමින් ගැසට් නිවේදනයක් කර තිබේ.

එම ඒකකයේ ප්‍රධානියා ලෙස පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඒ ජයනාත් වනසිංහ මහතා කටයුතු කරයි

ක්‍රීඩා පනතට අදාළ වැරදි වැළැක්වීමේ 21 වැනි වගන්තියට අනුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් මෙය නිකුත් කර ඇත

අදාළ ගැසට් නිවේදනය පහතින්,