ප්‍රසිද්ධ විකට නළුවෙකු වන Richard Lewis අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 76 වැනි වියේ පසුවුණා.

පසුගිය අඟහරුවාදා හෘදයාබාධයකින් ලොස් ඇන්ජලීස් හි ඔහුගේ නිවසේදී ලුවිස් අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් පුවත් වාර්තා කරන්නේ.