ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් කිහිපයකම කාටුන් ශිල්පියෙකු මෙන්ම මාධ්‍යවේදියකුද වූ තලංගම ජයසිංහ මහතා ඊයේ (07) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

“තලන්” යන නාමයෙන් ජනප්‍රිය වූ තලංගම ජයසිංහයන්ගේ පලාමල්ල, එතුමා, අනේද කියන්නේ, වැනි කාටුන් පාඨකයන් අතර ජනප්‍රිය වුණා.

අවධානය යොමු විය යුතු ඕනෑම සමාජ ප්‍රශ්නයක් පිළිබඳව නොබියව තෙලිතුඩ හැසිරවූ කාටූන් ශිල්පියෙකු වූ මාධ්‍යවේදී ආරියරත්න රණබාහු තලංගම ජයසිංහ මිය යන විට 88 වන වියේ පසු වුණා.