බඩඉරිඟු මත පනවා තිබූ ආනයන බද්ද පහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද රුපියල් 25 දක්වා අඩු කර තිබේ.